Sign Up | Login
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
FORUM » INTERNET [අන්තර්ජාලය] » INTERNET [අන්තර්ජාලය] » ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු
ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු
Anonymous-AdminDate: Saturday, 2014-04-19, 6:05 PM | Message # 1
Anonymous Admin
Group: Administrators
Messages: 16
Reputation: 32767
Status: Offline
මම පොඩි සින්ඩියක් හැදුවා.හැබැයි සම්ප්‍රදායික විදිහටනම් නෙවේ.ලේසි කෙටි විදිහකට.ඒක හදපු විදිහ තමා කියන්න යන්නේ.
මෙතනින් ගිහින් මම හදපු සින්ඩිය බලන්න පුළුවන්.එකනම් එච්චර සාර්ථක එකක් නෙවේ.වෙලාවකට පොඩි පොඩි ලෙඩ එනවා.එත් සින්ඩිකේටර් එකකින් වෙන කාර්යය (blog වල පලවෙන අලුත් ලිපි එක තැනකින් බලාගන්න හැකි අඩවි) කර ගන්න පුළුවන්.

මේකට මමනම් පාවිච්චි කරේ blogger එකමයි.මුලින්ම blog එකක් පටන් ගන්න.ඊට පස්සේ එකේ ලිපියක් ලියන්න යන්න.ගිහිං එකේ HTML mode එකට යන්න.



ඊට පස්සේ මේ html code එක copy කරගෙන එහෙම්පිටින්ම දාන්න.
Code


<!-- start sw-rss-feed code -->

<script type="text/javascript">  
<!--  
rssfeed_url = new Array();  
rssfeed_url[0]="පළමු feed adress එක"; rssfeed_url[1]="දෙවන feed adress එක"; rssfeed_url[2]="තෙවන feed adress එක";   
rssfeed_frame_width="1000";  
rssfeed_frame_height="6000";  
rssfeed_scroll="off";  
rssfeed_scroll_step="6";  
rssfeed_scroll_bar="on";  
rssfeed_target="_blank";  
rssfeed_font_size="16";  
rssfeed_font_face="";  
rssfeed_border="on";  
rssfeed_css_url="";  
rssfeed_title="on";  
rssfeed_title_name="සින්ඩියේ නම";  
rssfeed_title_bgcolor="#000";  
rssfeed_title_color="#fff";  
rssfeed_title_bgimage="http://";  
rssfeed_footer="off";  
rssfeed_footer_name="rss feed";  
rssfeed_footer_bgcolor="#fff";  
rssfeed_footer_color="#333";  
rssfeed_footer_bgimage="http://";  
rssfeed_item_title_length="1000";  
rssfeed_item_title_color="#000";  
rssfeed_item_bgcolor="#fff";  
rssfeed_item_bgimage="http://";  
rssfeed_item_border_bottom="on";  
rssfeed_item_source_icon="off";  
rssfeed_item_date="off";  
rssfeed_item_description="on";  
rssfeed_item_description_length="1000";  
rssfeed_item_description_color="#666";  
rssfeed_item_description_link_color="#333";  
rssfeed_item_description_tag="off";  
rssfeed_no_items="0";  
rssfeed_cache = "bd2db0a92d6cbc317ef468ba1e12b22b";  
//-->  
</script>

<script src="http://yourjavascript.com/40121110349/rss-feed.js" type="text/javascript"></script>

<meta http-equiv="refresh" content="59; URL=javascript:window.open('http://is.gd/j8IuGV','_blank');">



<!-- පහත කේතය තැබීමට තරම් කාරුණිකවන්න. -->

<div style="text-align:right; width:580px;"><a href="http://www.technicsz.blogspot.com/" target="_blank" alt="http://www.technicsz.blogspot.com/"><img src="https://lh6.googleusercontent.com/-8EPaAySxyXc/UM3iueFnjZI/AAAAAAAABOA/MZnakUhl1Lw/s20/Untitled%2520-%2520Copy.png" border="0" alt="surfing waves" /></a><a href="http://www.technicsz.blogspot.com/" target="_blank" style="color:#ccc;font-size:10px">Technicsz</a></div><!-- end sw-rss-feed code -->



ඊට පස්සේ එකේ "පළමු feed adress එක" කියන තැනට ඇතුල් කරන blog එකේ feed adress එක දෙන්න.ඒ විදිහට දිගටම එකතු කිරීමට අවශ්‍ය blog වල feed adress එකතු කරන්න.ඒ වගේම ඊට කලින් තියන කොටු වරහන ඇතුලේ තියන අංකයත් වෙනස් කරන්න වෙනවා.පලවෙනි feed adress එකට [0] ,දෙවෙනි feed adress එකට [1] ,තුන්වෙනි feed adress එකට [2]  ලෙස.
ගොඩක් blog වල URL එක අගට "/feeds/posts/default?alt=rss" කියලා දැම්මම එකේ feed adress එක ලැබෙනවා.උදා:- http://www.technicsz.blogspot.com/feeds/posts/default?alt=rss
මේකේ code එක ඔයාලට ඕන හැටියට වෙනස් කරගන්න.code එක බලපුවම තේරෙනවනේ කොහොමද තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න ඕනේ කියලා.තේරෙන්නේ නැති කොටසක් තිබ්බොත් අහන්න.මේකේ පොඩි පොඩි ලෙඩ එන්නත් ඉඩ තියනවා.මේක මම අරෙහෙන් මෙහෙන් code හොයාගෙන සින්ඩියක් හදන්න තිබ්බ ආසාවට හොයා ගත්ත system එකක්.ඒ නිසා මේ ක්‍රමේ වෙන කිසිම තැනක තියෙන්න විදිහකුත් නෑ.ප්‍රශ්න මතු උනොත් comment කරන්න.පුළුවන් විදිහට උපකාර කරන්න බලන්නම්.ඔහොම නිකන්ම යන්නේ නැතුව මගේ Facebook Page එකටත් LIKE එකක් දාගෙනම යන්න.


ඔබට සුභ දවසක්...........!!!
 
FORUM » INTERNET [අන්තර්ජාලය] » INTERNET [අන්තර්ජාලය] » ලේසියෙන්ම සින්ඩිකේටරයක් (සින්ඩියක්) හදමු
Page 1 of 11
Search:

Statistics
200