Sign Up | Login
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
FORUM » COMPUTERS [පරිගණක] » COMPUTER HARDWARE [පරිගණක දෘඩාංග] » නිකමටවත් හිතිලා නැද්ද
නිකමටවත් හිතිලා නැද්ද
Anonymous-AdminDate: Thursday, 2016-07-14, 7:06 PM | Message # 1
Anonymous Admin
Group: Administrators
Messages: 16
Reputation: 32767
Status: Offline
නිකමටවත් හිතිලා නැද්ද ඇයි monitor, TV, phone screen වගේ ඒවා කොටු හැඩේට හදලා තියෙන්නේ කියල.. :D 
------------------------
1. ගණිතයට අනුව ගත්තොත් කොටු හැඩයක (සෘජුකොනාශ්‍රයක) වර්ගපලය, වෘත්තයක වර්ගපලයට වඩා වැඩියි.. ඒ නිසා සෘජුකොනාශ්‍ර හැඩයක් තුල වැඩි pixel ප්‍රමාණයක් අසුරන්න පුළුවන්.. ඒකක වර්ගපලයක් ඇතුලේ තියන pixel වල ඝනත්වය වැඩි වෙනවා කියන්නේ ඒ display එකේ quality එක වැඩියි කියන අදහස.. ඒ නිසා කොටු හැඩයට display නිර්මාණය වුනා කියලා සාධාරණව හිතන්න පුළුවන්.. 
 
FORUM » COMPUTERS [පරිගණක] » COMPUTER HARDWARE [පරිගණක දෘඩාංග] » නිකමටවත් හිතිලා නැද්ද
Page 1 of 11
Search:

Statistics
200