Sign Up | Login
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » BUYING & SELLING [විකුණුම් සහ මිලදී ගැනීම්] » WEB / BLOG [වෙබ්/බ්ලොග්] » බ්ලොග් එකට සුභ පැතීමේ හැකියාවක් ලබා දෙමු.
බ්ලොග් එකට සුභ පැතීමේ හැකියාවක් ලබා දෙමු.
Anonymous-AdminDate: Friday, 2014-05-09, 9:48 PM | Message # 1
Anonymous Admin
Group: Administrators
Messages: 16
Reputation: 32767
Status: Offline
මම අද දෙන්නේ ටිකක් වෙනස්ම විදියේ වැඩක්.මේකත් මම ලියපු code එකක්.මම හිතන්නේ නැ කුප්පියෙන් ඇරෙන්න වෙන කොහෙන්වත් මේ code එක ඔයාට හම්බ වේවි කියල.මොකද මම මේක දාන්නේ කුප්පියේ විතරයි.මේකෙන් කරන්නේ ඔයාගේ බ්ලොග් එකට එන අයට උදේට සුභ උදැසනක්,දවල්ට සුභ දවසක්,රැට සුභ රාත්‍රියක් කියලා සුභ පතන්න පුළුවන් හැකියාවක් එකතු කරන එක.මේක ඉතින් code නැතුවම කරන්න පුළුවන් ඔයාට උදේ දවල් හවස හැමදාම බ්ලොග් එක update කරන්න පුලුවන්නම්.එත් ඉතින් කාටද එහෙම කරන්න පුළුවන්.උදේට දාපු එක රැට අපු එකාටත් පෙන්න තිබුනොත් විලිලජ්ජයි නේ.
මේකෙන් එහෙම වෙන්නේ නැ.මේක නියමිත වෙලාවට හරියට වැඩ කරනවා.මුලින්ම මම මේ code එක ගැන විස්තරයක් කරන්නම්.මේකෙන් කරන්නේ ඔයාගේ බ්ලොග් එකට එන කෙනාගේ පරිගණකයේ වෙලාව අදුනගෙන ඒ අනුව සුභ පතන එක.එහෙම නැතුව ඔයාගේ පරිගණකයේ වත් blogger වල වෙලාව වත් බ්ලොග් එක install කරලා තියෙන sever එකේ වෙලාව අනුව වත් වැඩ කරන එක නෙමේ..ඔයාගේ බ්ලොග් එකට එකම වෙලාවේ ලංකාවේ කෙනෙකුයි ඇමරිකාවේ කෙනෙකුයි දෙන්නෙක් අවොත් ඒ දෙන්නට ගැලපෙන විදියට සුභ පැතීමේ පණිවිඩය පෙන්නනවා.එහෙම නැතුව එකම පෙන්නන්නේ නැ.එහෙනම් මෙන්න code එක.ප්‍රශ්නයක් තියේනම් අහන්න.වැඩ කොරන්නේ නැ කියලනම් කියන්න එපා.shure වැඩ කොරනවා.code එක වෙනස් නොකර මේ විදියටම දාන්න.html ගැන දැනුමක් තියේනම් මේකේ දාල තියෙන time perioud ඔය කැමති විදියට වෙනස් කර ගන්න.මෙන්න code එක.

 
FORUM » BUYING & SELLING [විකුණුම් සහ මිලදී ගැනීම්] » WEB / BLOG [වෙබ්/බ්ලොග්] » බ්ලොග් එකට සුභ පැතීමේ හැකියාවක් ලබා දෙමු.
  • Page 1 of 1
  • 1
Search:

Statistics
200