Sign Up | Login
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
FORUM » PUBLIC FORUMS » PUBLIC MATTERS » වැනිලා ෆෝරම් වල හිටපු ඔබට මේකේ නුහුරු බවක් දැනෙනවාද​ (post by admin)
වැනිලා ෆෝරම් වල හිටපු ඔබට මේකේ නුහුරු බවක් දැනෙනවාද​
Anonymous-AdminDate: Saturday, 2014-04-19, 3:59 PM | Message # 1
Anonymous Admin
Group: Administrators
Messages: 16
Reputation: 32767
Status: Offline
වැනිලා ෆෝරම් පාවිච්චි කරපු අපේ සමහර යාලුවන්ට මේක තේරුම් ගන්න අමාරු වෙලා තියෙන්නේ තවම මේකට අලුත් නිසා. මතකනේ ඉස්සර අපි වැඩිහරියක් පාවිච්චි කරේ නොකියා ෆෝන් ඕකේ තිබුන ඕඑස් එක කොච්චර ප්‍රාතමිකද කියලා අපිට තේරුනේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරනකොට තමයි. හැබැයි ඉස්සල්ලම ඇන්ඩ්රොයිඩ් එක පාවිච්චි කරන ගොඩක් අය කියන කතාවක්ලු සාමාන්‍ය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකට වඩා ඒක සංකීරණයි කියලා.ඒකට හේතුව නුහුරු බව. අලුත් දේකට එකපාරම හුරු වෙන්න අමාරුයි තමයි. එව්නාට වැනිලා එකට වඩා මේකෙදී ලොකු දෙයක් කරන්න පුලුවන්.
ගොඩක් අයට මේකෙ තේරුම් ගන්න අමාරු වෙලා තියන දෙයක් තමයි අලුත් පෝස්ට් දාපු ත්රෙඩ් බලන එක. ඒක හරිම ලේසී, ඒකට කරන්න තියෙන්නේ දකුණු පැත්තේ උඩින් තියන "Forum" කියන බට්න් එක ක්ලික් කරන එක. එතකොට වැනිලා එකේදි වගේ අලුතින් දාන පෝස්ට් වලට අනුව පෙලගැස්සෙන ආකාරයට ත්රෙඩ් දැකගන්න පුලුවන්.
ඔයාලට ත්රෙඩ් එකක් දාගන්න ඕනෙ වුනහම ඔය උඩින් තියන Forums කියන එක ක්ලික් කරලා මුලින්ම කැමති කැටගරි එක තෝරගන්න ඕනේ. දැන් දකුණු පැත්තේ උඩින් තියන  New Topic කියන බට්න් එක ක්ලික් කරලා අලුත් ත්රෙඩ් එක දාන්න පුලුවන්.
 
FORUM » PUBLIC FORUMS » PUBLIC MATTERS » වැනිලා ෆෝරම් වල හිටපු ඔබට මේකේ නුහුරු බවක් දැනෙනවාද​ (post by admin)
Page 1 of 11
Search:

Statistics
200