Main » 2015 » June » 20

නොමිලේ BitCoin දෙන සයිට් කීපයක්. මේවා ඇත්තටම සල්ලි ගෙවන විශ්වාසදායි සයිට්.

හැමෝම් BitCoin කියන්නෙ මොනාද කියල දන්නවා ඇතිනෙ. 

Kuppiya වෙබ් අඩවියේ මීට කලින් මේ ගැන ලිපි පළවෙලත් ඇති. නොදන්න අයට මම පොඩි හැඳින්වීමක් කරන්නම්.

BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්.

මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමො ... Read more »

Views: 5373 | Added by: Anonymous-Admin | Date: 2015-06-20 | Comments (0)